Posts

Showing posts from 2017

Life

අතීතය යනු රෑදිසිටීමට හොද තැනක් නොවෙයි

Life

කුරුල්ලෝ පියබගෙන ගිහින් අත්තක වහන්නේ ඇත්ත ගැන විශ්වාසය තියලා නෙවෙයි.. උගේ අත්තටු ගැන විශ්වාසය තියලා....
Image
අදරනීයම ආදරයක් සහ අදරනීයම මිතුදමත් ජීවිතය ලස්සන කරයි...

Life

Image
අතීතයට කිසිදා නොයන්න... එඅදුරු මතකයන් වල්ලලා අනාගතය පැහැබර කරගන්න උත්සහ ගන්න... එතකොට අනාගතයම සුන්දර වේවි... 

Life

Image
 කරුණාවන්ත  හදවත් ඇත්තවුන් සැම විටම සිත් බිදීම් වලට ලක් වේ...

Life

Image
ජීවිතයේ අපට හමු වන හැම කෙනෙකුම කුමන හෝ  ප්‍රශ්නයකින්, ගැටලුවකින් සිටිනවා විය හැක. ඒ නිසා හැම මොහොතකම කරුණාවන්ත වන්න..

Life

Image
 සංවේදී අය තමයි හොදම අය ඒ යට පුළුවන් නැවත නැවතත් සමාව  දෙන්න  එක ඔවුන්ගේ දුර්වල කමක් නෙවෙයි  ඒ ඔවුන්ට හොද හදවතක් තිබෙන නිසා... 

Life

Image
මිනිස්සුන්ගේ වෙනස් වීම් දරාගන්න අපි මහා පොලොව තරම් ශක්තිමත් විය යුතුය.. 
Image
සැපට විතරක් නෙවේ  දුකේදීත් ලගින් ඉන්න පට්ටම යාලුවෙක් මටත් ඉන්නවා... 

Think

Image
කරපු වැරද්දක් වහගන්න බොරු කෝටියක් කිව්වත් වැඩක් නැහැ...රිදුනු හිතක් නැවත හදන්නත් බැහැ...ඒ නිසා හැම මොහොතේම සත්‍යවාදී වෙන්න... බොරුවෙන් ජීවත් වෙන් නැතුව....

Life

Image
නොගැලපෙන අය  ජීවිතෙන් ඈත් වෙලා ගැලපෙන අය  ජීවිතේට  ලං වුනාම තම තේරෙන්නේ දැන් තම ජීවිතේ විදින්නේ කියලා......  

Hope

Image
බලාපොරොත්තු පොදී බැදාගත්තද අරමුණක් නැතිව ගමනක් යන්න එපා  මන්ද , බලාපොරොත්තු ජීවිතය ජීවත් කරයි  අරමුණු ජීවිතයට අරුතක් දෙයි.... 

Best friends

Image
යහළුකමට ගැහැණු  පිරිමි භේදයක්  නැත බොහෝ පිරිමි ළමුන්ගේ හොදම යාළුවා කෙල්ලෙකි  කෙල්ලන්ගේද හොදම යාළුවා කොල්ලෙකි  එය සමාජය කෙසේ දුටුවද එහි ඇත්තේ සැබෑ හිතවත්කමක් මිස  සමාජය හිතන දේ නොවේ  එවැනි ආදරණීය යාළුකම් නැති කරගන්න එපා..

Love

Image
මේ හිතේ ආදරය වැඩි වෙද්දී මගේ කියන හැගීම මට දැනෙද්දී  තව තවත් ලොබ වුනා නුඹේ ආදරයට ඇබ්බැහි වුනා  හිත බය වුනා නුඹ මගෙන් ඈතට යවිදෝ කියා  පුංචි පුංචි දේටත් රණ්ඩු වුනා  පුංචි දේටත් හිත රිදුණා  ආදරේ වැඩි හින්දා  නුඹ මගේම විතරක් හින්දා  පනටත් වැඩ මම නුඹට ආදරේ හින්දා...  

Life

Image
මිනිස්සුන්ගේ වෙනස් වීම් දරා ගැනීමට අපි මහා පොලොව තරම් ශක්තිමත් විය යුතුය....
බලාපොරොත්තු ජීවිතයට ආශීර්වාදයකි, තවත් විටෙක බලාපොරොත්තු ජීවිතයට දරාගන්න බැරි වේදනාවකි....

Life

Image
අවංක වන්න , නිහතමානී වන්න , එය ඇති ඔබට ලස්සන කරන්න......
Image
ඔබේ සතුට ඔබම සොයාගන්න එය තවකෙකුගෙන් බලාපොරොත්තු නොවන්න......

Friendship

Image
හැමෝම ඔබ වෙතින් පල යද්දී දුකේදී ඔබ ලග රැදෙන්නේ ඔබට සැබෑ ලෙසම ආදරය කරන අයයි