Love
මේ හිතේ ආදරය වැඩි වෙද්දී
මගේ කියන හැගීම මට දැනෙද්දී
තව තවත් ලොබ වුනා
නුඹේ ආදරයට ඇබ්බැහි වුනා
හිත බය වුනා නුඹ මගෙන් ඈතට යවිදෝ කියා
පුංචි පුංචි දේටත් රණ්ඩු වුනා
පුංචි දේටත් හිත රිදුණා
ආදරේ වැඩි හින්දා
නුඹ මගේම විතරක් හින්දා
පනටත් වැඩ මම නුඹට ආදරේ හින්දා...
මගේ කියන හැගීම මට දැනෙද්දී
තව තවත් ලොබ වුනා
නුඹේ ආදරයට ඇබ්බැහි වුනා
හිත බය වුනා නුඹ මගෙන් ඈතට යවිදෝ කියා
පුංචි පුංචි දේටත් රණ්ඩු වුනා
පුංචි දේටත් හිත රිදුණා
ආදරේ වැඩි හින්දා
නුඹ මගේම විතරක් හින්දා
පනටත් වැඩ මම නුඹට ආදරේ හින්දා...

Comments
Post a Comment