Best friends
යහළුකමට ගැහැණු පිරිමි භේදයක් නැත
බොහෝ පිරිමි ළමුන්ගේ හොදම යාළුවා කෙල්ලෙකි
කෙල්ලන්ගේද හොදම යාළුවා කොල්ලෙකි
එය සමාජය කෙසේ දුටුවද එහි ඇත්තේ සැබෑ හිතවත්කමක් මිස
සමාජය හිතන දේ නොවේ
එවැනි ආදරණීය යාළුකම් නැති කරගන්න එපා..
බොහෝ පිරිමි ළමුන්ගේ හොදම යාළුවා කෙල්ලෙකි
කෙල්ලන්ගේද හොදම යාළුවා කොල්ලෙකි
එය සමාජය කෙසේ දුටුවද එහි ඇත්තේ සැබෑ හිතවත්කමක් මිස
සමාජය හිතන දේ නොවේ
එවැනි ආදරණීය යාළුකම් නැති කරගන්න එපා..

Comments
Post a Comment